අභිනික්ම ගිය ද නුඔ
අනන්ත බවයෙක නිම් වළලු පුරාසුසුමක තැවරු
මිණි නාද රටා
මුතු කදුලු දමක
මුතු මල් සේයා
බව හැගුමන් රළ
රැළි සේමා
සිත් ගැබක නිවන් මග
හිමිහිට මෝරා
දාව බිළිදු කැටි
හොරැහින් මග හරවා
අභිනික්ම ගිය ද නුබ
මාළිග හැරදා
පන්සිය බවයක මා
යසෝධරා
-චුලෝෂනා-
Great......
ReplyDeletethank yaluu
Deleteලස්සනයි
ReplyDeleteLassanai...
ReplyDeleteWooooow
ReplyDeleteniyamaiii
ReplyDelete